Sunday, June 7, 2015

ඔබේ පරිගණකය slow වෙලාද? Advanced System Care 8.2

පරිගණකය slow ද? registry අවුල්ද? junk file පිරිලාද?


 මේ ප්‍රශ්ණවලට විසදුම් දෙන තනි free software එකක් අද මං ඔයාලට ගෙනාවා එක තමයි Advanced System Care 8.2

මේ software එකේ විශේෂාංග ගණනාවක් තියෙනවා
  • ·       පරිගණකයේ ඇති අනවශ්‍ය file ,junk file ඉවත්කර පරිගණකය වේගවත් කරන්න පුළුවන්
  • ·        ram එක clean කරන්නත් පුළුවන්
  • ·       software හරි game හරි uninstall කරන්නත් පුළුවන්
  • ·       මීට අමතරව game play කරන අයට game boost කරන්න පුළුවන් game booster එකකුත් අන්තර්ගත කරලා තිබෙනවා
  • ·       registry fix සහා registry defrag කරන්නත් පුළුවන්

මේ software එකේ තවත් වැඩකිඩ ගොඩක් තියෙනවා ඔයාලත් මෙතනින්(here) download
කරලම බලන්නකෝ!!!
software එකක් දුන්නට මදිනේ ඉතින්.. 
serial-key එක ගන්න මෙතනින්(here) යන්න.




අලුත් ලිපි ගැන දැනගන්න අපේ facebook page එකට like එකක් දාලම යන්න..:-)-->TECHPLUS.COM

අදට ඔන්න මං කැපුනා තවත් දවසක මුනගැහෙමු.. bye!!



Related Posts:

  • html(hyper text markup language)-02 lesson html පළමු පාඩමට මෙතනින් යන්න. අකුරු subscript හා superscript කිරීම. Subscript-අකුරු කුඩා කර පහලින් පෙන්වයි. Ex:- <p>O<sub>2</sub></p> Superscript-අකුරු කුඩා කර ඉහලින් පෙන්වයි. Ex:- <p… Read More
  • C++ පරිගණක භාෂාව සිංහලෙන් pdf එකක් ලෙසින් C++ පරිගණක භාෂාව සිංහලෙන් c++ පරිගණක භාෂාව පිළිබඳව ඔබ මීට පෙර අසා ඇති යැයි සිතනවා.ඉතින් මේ පරිගණක භාෂාව පිළිබඳව  ලියවුන pdf එකක් තමයි ලබා දෙන්න යන්නේ,පහතින් බාගත කරන්න.. … Read More
  • html(hyper text markup language) සිංහලෙන් -04 lesson html 03 පාඩම බැලුවේ නැත්තන් මෙතනින් යන්න වෙබ් පිටුව තුල වගුවක් නිර්මාණය කිරීම. මෙහිදී මූලික වශයෙන් tags කිහිපයක් භාවිත කරයි. 1.   <table>-වගුව ආරම්භ කරයි. 2.   <captio… Read More
  • Latest iPhone 7 & iPhone 7 PLUS Released-Apple සමගම apple iPhone7 සහ iPhone7 plus හඳුන්වාදෙයි අලුත්ම apple iPhone7 හා  iPhone7 plus හඳුන්වාදෙයි.. මෙම අලුත් iphone එකෙහි  headphone jack එකක් නැති බවට තමයි වාර්තා වන්නේ.ඉතින් ඒ නිසා charger port එකටම headphone එක සවි කර ගැනීමට මෙයාල පොඩි converter එකක් ල… Read More
  • html(hyper text markup language) සිංහලෙන් -03 lesson html(hyper text markup language) සිංහලෙන් html 02 පාඩම බැලුවේ නැත්තන් මෙතනින් යන්න අධි සම්බන්දතා-Hyperlink වෙබ් අඩවියක් නිර්මාණය වන්නේ වෙබ් පිටු රාශියක් එකතු වීමෙනි.එම වෙබ් පිටු එකතු කිරීම සඳහා hyperlinks … Read More

0 comments:

Post a Comment

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...