ක්ෂුද්‍ර ජිවින්ගේ ස්වාභාවය( part 2)
පළමු කොටසට මෙතනින් යන්න.
බැක්ටීරියා-Bacteria
දර්ශීය
බැක්ටීරියාවකගේ ව්‍යුහය
1.
පිලයි
2.
ප්ලැස්මිඩ
ප්‍රතිජීවක ආදියට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරීම වැනි නොනැසී පැවතීමට ආධාර කිරීම.
ප්‍රතිජීවක ආදියට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරීම වැනි නොනැසී පැවතීමට ආධාර කිරීම.
3.
රයිබොසෝම (70s)
ප්‍රෝටීන සංස්ලේෂණය
ප්‍රෝටීන සංස්ලේෂණය
4.
සෛල ප්ලාස්මය
5.
ප්ලාස්ම පටලය
6.
සෛල බිත්තිය
7.
ප්‍රාවරය
8.
නියුක්ලොයිඩය (චක්‍රීය
DNA)
ආවේණික ලක්ෂණ තැම්පත් කර ගැනීම. ඒවා ඉදිරි පරම්පරාවට ගෙනයාම.
ආවේණික ලක්ෂණ තැම්පත් කර ගැනීම. ඒවා ඉදිරි පරම්පරාවට ගෙනයාම.
9.
කෂිකාව
චලනයට දායක වීම
චලනයට දායක වීම
- පෘතුවියේ වඩාත් බහුල ජීවින් කාණ්ඩයයි.
- ප්‍රාග්න්‍යෂ්ටීක සෛල සංවිධානයක් දරයි.
- ඒක සෛලික හෝ ඝනාවාස ලෙස දක්නට ලැබේ.
- සචල හෝ අචල විය හැක.
- පෘතුවියේ ප්‍රධාන වියෝජක කාණ්ඩය වේ.
- මිනිසාට වැළදෙන රෝග බොහොමයක රෝග කාරක ජීවින් වේ.
සෛලවල හැඩය අනුව ප්‍රධාන අකාර 3 කි.
- ගෝලාකාර (coccus)
- සිලින්ඩාකාර (bacillus)
- දණ්ඩාකාර (bacillus)
- සර්පිලාකාර (spirillum)
බැක්ටීරියා මගින් මිනිසාට ඇති කරන රෝග
- ගලපටල
- නියුමෝනියාව
- ක්ෂරෝගය
- කොළරාව
- පිටගැස්ම
- ගොනෝරියාව
දිලීර(fungi)
- කාබනික ද්‍රවය බහුල ස්ථානවල ජීවත්වේ.
- සූන්‍යෂ්ටීක සෛල සංවිධානයක් දරයි.
- පටලමය ඉන්ද්‍රයිකා ඇත.(අන්තඃපලාස්මිය ජාලිකා,ගෝල්ජි දේහ)
- සංචිත අහාරය ග්ලයිකෝජන් ය.
- සෛල බිත්තිය කයිටින් නැමැති පොලිසැකරයිඩයෙන් සෑදී ඇත.
- බොහෝ දිලීර මෘතෝපජීවින් ය.(එනම් මියගිය ශාක සහා සත්ත්ව කොටස් වියෝජනය කර පෝෂණය ලබාගනී.)
වෛරස්(viruses)
- සෛලීය වියුහයක් හෝ සෛලීය සංවිධානයක් ඇත .
- වෛරස් අන්ශුවක් තුල ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස DNA හෝ RNA පවතී.
- වෛරසයක තරම 20nm-300nm පමණවේ.(බැක්ටීරියා සෛලයක තරමින් 1/50 වේ.)
- ප්‍රජනනය සිදු වන්නේ වෙනත් ජීවි සෛල පමණි.
වෛරස්වල මූලික හැඩ අකාර 3 කි.
- helical (හෙලික්සාකාර)
- polyhedral
- complex (සංකීර්ණ)
වෛරස් මගින් ඇතිකරන අසාදන රෝග
- සරම්ප
- කම්මුල්ගාය
- වසුරිය
- පැපොල
- ඩෙංගු
- ඓඩ්ස්
- පෝලියෝ
ක්ෂුද්‍ර ජීවින්ගේ වැදගත්කම
- පරිසරයේ වියෝජකයන් ලෙස.
- ප්‍රථමික නිෂ්පාදන ලෙස.
- ආහාර ලෙස.
- විවිධ කර්මාන්තමය නිෂ්පාදන ලබා ගැනීම.
supun hasaranga(max)
බොහොම ස්තූති මට මේ කරපු උදව්වට.......
ReplyDeleteබොහොම ස්තුත්යි ඔබේ අදහසට..
Deleteතාක්ෂණවේදය සදහා විද්‍යාව-Science For Technology 01 Lesson( Part 2) ~ Techplus.Com >>>>> Download Now
Delete>>>>> Download Full
තාක්ෂණවේදය සදහා විද්‍යාව-Science For Technology 01 Lesson( Part 2) ~ Techplus.Com >>>>> Download LINK
>>>>> Download Now
තාක්ෂණවේදය සදහා විද්‍යාව-Science For Technology 01 Lesson( Part 2) ~ Techplus.Com >>>>> Download Full
>>>>> Download LINK Yz
සුපිරි
ReplyDeleteතාක්ෂණවේදය සදහා විද්‍යාව-Science For Technology 01 Lesson( Part 2) ~ Techplus.Com >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
තාක්ෂණවේදය සදහා විද්‍යාව-Science For Technology 01 Lesson( Part 2) ~ Techplus.Com >>>>> Download LINK
>>>>> Download Now
තාක්ෂණවේදය සදහා විද්‍යාව-Science For Technology 01 Lesson( Part 2) ~ Techplus.Com >>>>> Download Full
>>>>> Download LINK