Friday, August 14, 2015

සුපිරි HD wallpapers සෙට් දෙකක් මෙන්න බාගන්න

හැමෝම කැමත්යිනේ තමන්ගේ computer එකේ desktop එක ලස්සනට තියෙනවට ඒ හින්දම අපි අද දෙන්නේ අපිත් පාවිච්චි කරන ලස්සන wallpapers සෙට් එකක්..එහෙනම් වඩි කතා නැතුව බාගන්න.

 car hd screenshots

Car HD Wallpapers පහලින්  බාගන්න.(20mb)[password-mydltube.com]

farcry 4 wallpapers ටික පහලින් බාගන්න.
එහෙනම් කට්ටියට බොහොම ස්තුතියි!! දකුණු පැත්ත බලල vote කරලා comment එකක් හෙම දාලම යන්න..

2 comments:

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...