Sunday, June 21, 2015

DFX Audio Enhancer with Crack-පරිගණකයේ Sound Quality වැඩි කරමු..

DFX Audio Enhancer with Crack

හැමෝම වගේ සිංදු අහනවා ඒ වගේම Film බලනවා.ඉතින් ඔය වැඩ දෙකම කර ගන්නේ අපේ දුප්පත් පරිගණකන්නේ..එත් ඉතින් පරිගණකයේ සබ්වුෆර් එකක් හරි හෝම්ටියර්ටර් එකක් වගේ Sounds Quality එකක් නැනේ..මේ ලිපියෙන් පැහැදිළි කරන්නේ Sound Quality එක වැඩි කරන්න පුළුවන් Software එකක් ගැනයි. මේ Software එකේ නම තමයි DFX Audio Enhancer..වැඩි කතා නැතුව Software එක ගැන කියන්නම්කො..
පහල වීඩියෝවෙන් මේ software එක ගැන වැඩි විස්ස්තර බලන්න..

ඇත්තටම මේ Software එක නිකන් එහෙම දෙන එකක් නෙවෙයි..මේකේ Free Version එක නම් බා ගන්න පුළුවන්.හැබැයි,වැඩ කිඩ අඩුයි..Free Software ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ ඉතින්..මේකේ Free Version එකේ තියෙන අවාසි ටිකක් නෙවෙයි ගොඩක් තියෙනවා..කොටින්ම කියනවනම් මේකේ Free Version එකේ Minimize කරන්නවත් බැහැ,ඒ වගේම 3D Surround වැඩ නැහැ.

ගොඩක් අය අගේ කර කර දෙන්නේ නම් මේකේ Free එකම තමයි..එත් අපි එහෙම නැහැ..එහෙනම් අරන් බලන්න..

download crack

කොහොමද crack කරන්නේ?
  1.  DFX Audio Enhancer software එක install කරන්න. ( software  එක install උනාට පස්සේ open කරන්න එපා. Taskbar එකෙනුත් close කරලා දාන්න.)
  2. දැන් crack.exe කියන එක open කරලා patch කියන එක click කරන්න.
  3. ඊළඟට ඔයාලා  software  එක install කරපු ෆෝල්ඩරයෙන් DFX.exe කියන එක තියෙන හොයලා open කරන්න. (C:\Program Files\DFX)
  4. දැන් ක්‍රැක් එක close කරලා DFX Audio Enhancer open කරලා බලන්න.
 like us on facebook

Eranda dhanushka

Related Posts:

  • FREE flash drives | SD cards | headphones-නොමිලේ flash drives | SD cards | headphones ගෙන්නමු..මම අද අරගෙන අවේ අපිට සල්ලි වෙනුවට භාණ්ඩ ලබා දෙන site එකක් අරගෙන,මේ site එකේ වාසි කිහිපයක්ම තියෙනවා අනිත් අන්තර්ජාල මුදල් දෙන අඩවි වලට වඩා.. add click කරන්න නැ. කරන්න තියෙන්නේ site එකෙන් අහන ප්‍රශ්න වලට yes හරි no හරි දාන්… Read More
  • Hide/Unhide Folders using command prompt කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ෆෝල්ඩර් හන්ගන හැටි තමන්ට විතරක් හොයා හඳුනා පුළුවන් විදියට  Folders හංගන එක  හැමෝම කරන දෙයක්නේ.එත් ඒවාට ගොඩක් අය software තමයි පාවිච්චි කරන්නේ.අපි අද කියලා දෙන්න යන්නේ command prompt… Read More
  • සුපිරි HD wallpapers සෙට් දෙකක් මෙන්න බාගන්නහැමෝම කැමත්යිනේ තමන්ගේ computer එකේ desktop එක ලස්සනට තියෙනවට ඒ හින්දම අපි අද දෙන්නේ අපිත් පාවිච්චි කරන ලස්සන wallpapers සෙට් එකක්..එහෙනම් වඩි කතා නැතුව බාගන්න.  car hd screenshots Car HD Wallpapers පහලින්  බා… Read More
  • Download G.C.E. A/L Engineering Technology paper-2015 අ.පො.ස. උ/පෙළ සදහා තාක්ෂණවේදය මුල් වරට පැවැත්වූවේ මේ අවුරුද්දේ(2015) කියල අපි දන්නවා.ඉතින් කවුරුත් පාස් පේපර් එකක් දැකල තිබුනෙත් නැ.ඒ නිසා අපිට ලැබුනා 2015 ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය.මින් පසුව ඉංජිනේරු තාක්… Read More
  • ඉංජිනේරු තාක්ෂණවේදය(Engineering Technology) - 04 lesson  අකුරු කියවීමට නොහැකි නම් ෆොන්ට් එක මෙතනින් බාගන්න ;srsx. moaO;sh(Brake system) ;sßx. moaO;sfha ld¾h Ndrh tkaðfuka frdao fj; iemfhk n,h fya;=fjka jdykhla Odjkh ùu isÿfõ' tfia Odjkh jk w;r;=r tkaðu k;r l< o" jdyk… Read More

1 comment:

  1. Dfx Audio Enhancer With Crack-පරිගණකයේ Sound Quality වැඩි කරමු.. ~ Techplus.Com >>>>> Download Now

    >>>>> Download Full

    Dfx Audio Enhancer With Crack-පරිගණකයේ Sound Quality වැඩි කරමු.. ~ Techplus.Com >>>>> Download LINK

    >>>>> Download Now

    Dfx Audio Enhancer With Crack-පරිගණකයේ Sound Quality වැඩි කරමු.. ~ Techplus.Com >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...