Wednesday, September 23, 2015

Hide/Unhide Folders using command prompt

කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ෆෝල්ඩර් හන්ගන හැටි
තමන්ට විතරක් හොයා හඳුනා පුළුවන් විදියට  Folders හංගන එක  හැමෝම කරන දෙයක්නේ.එත් ඒවාට ගොඩක් අය software තමයි පාවිච්චි කරන්නේ.අපි අද කියලා දෙන්න යන්නේ command prompt එක යොදාගෙන කොහොමද මේ වැඩේ ගොඩ දාන්නේ කියලා.

පළවෙනියටම කරන්න තියෙන්නේ ඔයාට hide කරන්න ඕන file එකට යන එක.
ඊළගට ඒ folder එක උඩින් තියෙන address bar එකේ cmd කියල type කරන්න.



දැන් ඔයාට command prompt එක ලැබිල ඇති.
දැන් command prompt  එකේ මේ විදියට type කරල enter කරාම වැඩේ ගොඩ.
Attrib +s +h filename

දැන් බලමු අයෙත් hide කරපු folder එක නැවත පෙන්න හදාගන්නේ කොහොමද කියල.එකට කරන්න තියෙන්නේ පොඩි වැඩයි.අයෙත් අර hide කරපු folder එක තිබුණු තැනට ගිහින් address bar එකේ cmd කියල ටයිප් කරලා ලැබෙන command prompt එකේ මේ විදියට ගහලා enter කරන්න.
Attrib +s –h filename

සැ.යු:-මේ වැඩේදී ඔය hide කරන folder  එකේ නම මතක තියා ගන්න එක අමතක කරන්න එපා.

විශේෂ ස්තුතිය:-Chamara gayan and Tharindu lakshitha

බොහොම ස්තුතියි!! දකුණු පැත්ත බලල vote කරලා comment එකක් හෙම දාලම යන්න..

Eranda dhanushka

Thursday, September 10, 2015

Download G.C.E. A/L Engineering Technology paper-2015

අ.පො.ස. උ/පෙළ සදහා තාක්ෂණවේදය මුල් වරට පැවැත්වූවේ මේ අවුරුද්දේ(2015) කියල අපි දන්නවා.ඉතින් කවුරුත් පාස් පේපර් එකක් දැකල තිබුනෙත් නැ.ඒ නිසා අපිට ලැබුනා 2015 ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය.මින් පසුව ඉංජිනේරු තාක්ෂණවේදය ලියන්න සිටින අයට වැදගත් වෙයි කියල අපි සිතනවා. 


මේය පොටෝ කොපි එකක් නිසා අඩුපාඩු තිබිය හැකි නමුත් සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම ඇත. අප හට original copy එකක් ලැබුණු සැනින් ඔබ වෙත ඒවා ලබා දීමට කටයුතු කරමු..

පහතින් download කර ගන්න..



බොහොම ස්තුතියි!! දකුණු පැත්ත බලල vote කරලා comment එකක් හෙම දාලම යන්න..

Eranda dhanushka