Showing posts with label farcry4. Show all posts
Showing posts with label farcry4. Show all posts

Friday, August 14, 2015

සුපිරි HD wallpapers සෙට් දෙකක් මෙන්න බාගන්න

හැමෝම කැමත්යිනේ තමන්ගේ computer එකේ desktop එක ලස්සනට තියෙනවට ඒ හින්දම අපි අද දෙන්නේ අපිත් පාවිච්චි කරන ලස්සන wallpapers සෙට් එකක්..එහෙනම් වඩි කතා නැතුව බාගන්න.

 car hd screenshots

Car HD Wallpapers පහලින්  බාගන්න.(20mb)[password-mydltube.com]

farcry 4 wallpapers ටික පහලින් බාගන්න.
එහෙනම් කට්ටියට බොහොම ස්තුතියි!! දකුණු පැත්ත බලල vote කරලා comment එකක් හෙම දාලම යන්න..