කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ෆෝල්ඩර් හන්ගන හැටි
තමන්ට විතරක් හොයා හඳුනා පුළුවන් විදියට Folders හංගන එක හැමෝම කරන දෙයක්නේ.එත් ඒවාට ගොඩක් අය software තමයි
පාවිච්චි කරන්නේ.අපි අද කියලා දෙන්න යන්නේ command
prompt එක යොදාගෙන කොහොමද මේ වැඩේ ගොඩ දාන්නේ කියලා.
පළවෙනියටම කරන්න තියෙන්නේ ඔයාට hide කරන්න ඕන file එකට යන එක.
ඊළගට ඒ folder එක උඩින් තියෙන address bar එකේ cmd කියල type කරන්න.
දැන් ඔයාට command prompt
එක ලැබිල ඇති.
දැන් command
prompt එකේ මේ විදියට type කරල enter
කරාම වැඩේ ගොඩ.
Attrib +s +h filename
දැන් බලමු අයෙත් hide කරපු folder එක නැවත පෙන්න හදාගන්නේ කොහොමද කියල.එකට කරන්න තියෙන්නේ පොඩි වැඩයි.අයෙත් අර hide කරපු folder එක තිබුණු තැනට
ගිහින් address bar එකේ cmd කියල ටයිප් කරලා ලැබෙන command prompt එකේ මේ විදියට ගහලා enter කරන්න.
Attrib +s –h filename
සැ.යු:-මේ වැඩේදී ඔය hide කරන folder එකේ නම මතක තියා ගන්න එක අමතක කරන්න එපා.
විශේෂ ස්තුතිය:-Chamara gayan and Tharindu lakshitha
බොහොම ස්තුතියි!! දකුණු පැත්ත බලල vote කරලා comment එකක් හෙම දාලම යන්න..
Eranda dhanushka
0 comments:
Post a Comment
අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...