වෙබ් පිටුව තුල වගුවක් නිර්මාණය කිරීම.
මෙහිදී මූලික වශයෙන් tags කිහිපයක් භාවිත කරයි.
1.
<table>-වගුව ආරම්භ කරයි.
2.
<caption>-අවශ්‍ය නම් වගුවට මාතෘකාවක් ලබා දීම.
3.
<tbody>-වගුවේ අන්තර්ගතය සහිත කොටස ආරම්භ කිරීම.
4.
<tr>- table row මඟින් වගුවේ පේළියක් ආරම්භ කිරීම.
5.
<th>- table header මඟින් වගුවේ ව්සිරස් තීරුවක් ආරම්භ
කිරීම.( මාතෘකා)
6.
<td>- table data මඟින් මාතෘකාවන්ට අදාළ
විස්තර ඇතුළු කරයි.
Ex:-
<caption>marks</caption>
<tbody>
<tr>
<th>name</th>
<th>sft</th>
<th>et</th>
<th>ict</th>
</tr>
<tr>
<td>lahiru</td>
<td>75</td>
<td>70</td>
<td>73</td>
</tr>
<tr>
<td>chamod</td>
<td>65</td>
<td>60</td>
<td>65</td>
</tr>
</tbody>
</table>
වගුවක Cell
Merging කිරීම.
01. Column දෙකක් Merge කිරීම
<table
width="300" border="1">
<tr>
<td colspan="2"> a&b </td>
<td> c </td>
</tr>
<tr>
<td> d </td>
<td> e </td>
<td> f </td>
</tr> </table>
<tr>
<td colspan="2"> a&b </td>
<td> c </td>
</tr>
<tr>
<td> d </td>
<td> e </td>
<td> f </td>
</tr> </table>
colspan නැමති Attribute එක මගින් ඒක් වියයුතු Column ගණන තීරණය කරයි.
<table width="300" border="1">
<tr>
<td rowspan="2">a&d</td>
<td> b </td>
<td> c </td>
</tr>
<tr>
<td> e </td>
<td> f </td>
</tr>
</table>
HTML Forms සහ Input
HTML forms භාවිතා කරනුයේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලබන තොරතුරු
server එකට pass කිරීමටය.
<form> සහ </form> tag තුල සටහන් කරයි.
Form එකක් තුල input යන element එක දැකිය හැක.
<form>
First name:
<input type="text" name="firstname" /><br
/>
Last name:
<input type="text" name="lastname" /><br
/>
</form>
Input Types
ඉහත දක්වා ඇති <input type="text" name="xxxxxx" />නමින්
ඇති input tag එකෙහි ඇති type නම් attribute එකෙහි අගය
වෙනුවට පහත දී ඇති attributes යොදා බලන්න..
Text - සටහන් කරන දැ වෙබ් පරිශීලකයාට දර්ශනය වේ.
Password - සටහන් කරන දැ වෙබ් පරිශීලකයාට දර්ශනය නොවන අතර ඒ
වෙනුවෙන් අදුරු කල රවුම් පෙන්නුම් කරයි.
Button - බොත්තමක් පෙන්නුම් කරයි.
Image - පිංතුර දර්ශනය කරවීමට යොදා ගනී.
Radio - පරිශීලකයාට තේරීමක් කිරීම සදහා යොදයි.
Checkbox - පරිශීලකයාගෙ බහුවරණයන් සදහා යොදා ගනී.
Hidden - පරිශීලකයාට නොදැනුවත්වම සටහන් කරන දැ ලබා ගැනීමට.
Submit - මෙය බොත්තමක් ආකාරයෙන් පෙන්නුම් කරන අතර
මෙය click කිරීමෙන් සටහන් කල දත්ත server එකට pass කරනු ලබයි.
Reset - මෙය බොත්තමක් ආකාරයෙන් පෙන්නුම් කරන අතර
මෙය click කිරීමෙන් සටහන් කල දත්ත සියල්ල මැකී යයි.
Textarea
<textarea> යන tag එක තුල සටහන් කරනු ලබන අතර පරිෂීලකයගෙන් යම් විස්තරයක් ලබා ගැනීම සදහා යොදා ගනී.
<textarea name="description"
rows="10" cols="50" ></textarea>
HTML Frames
වෙබ් අතිරික්සුව
කොටස් වලට වෙන්කිරීමකට මෙම ටැග් එක යොදා ගනී.මෙසේ
වෙන් කරන සෑම කොටසක්ම,වෙනමම වෙබ් පිටුවක් ලෙස ප්‍රධාන වෙබ් පිටුව තුළ
පෙන්වයි. Frame එකක් යෙදීමේදී <frameset> හා <frame>
යන tags භාවිත
කරයි.
<frameset cols="30%,*">
<frame name=”menu” src="menu.html"/>
<frame name=”content” src="content.html"/>
</frameset>