අපි කවුරුත් අදුරන මොබිටෙල් ආයතනය තමයි මේ අවස්ථාව අපිට දෙන්නේ..1.5 GB ක් තමයි නොමිලයේ ලැබෙන්නේ,
කරන්න තියෙන්නේ මොබිටෙල් facebook app එකට මෙතනින් ගිහින් යාලුවෝ 10 දෙනෙකුට invite කරන්න විතරයි.යාලුවෝ 10 දෙනෙකුට invite කරට පස්සේ අපි දෙන number එකට 1.5 GB ලැබෙනවා.
ඉක්මන් කරන්න 3000 කට විතරයි මේ අවස්ථාව තියෙන්නේ.
Related Posts:
සුපිරි HD wallpapers සෙට් දෙකක් මෙන්න බාගන්නහැමෝම කැමත්යිනේ තමන්ගේ computer එකේ desktop එක ලස්සනට තියෙනවට ඒ හින්දම අපි අද දෙන්නේ අපිත් පාවිච්චි කරන ලස්සන wallpapers සෙට් එකක්..එහෙනම් වඩි කතා නැතුව බාගන්න.
car hd screenshots
Car HD Wallpapers පහලින් බා… Read More
Download G.C.E. A/L Engineering Technology paper-2015
අ.පො.ස. උ/පෙළ සදහා තාක්ෂණවේදය මුල් වරට පැවැත්වූවේ මේ අවුරුද්දේ(2015) කියල අපි දන්නවා.ඉතින් කවුරුත් පාස් පේපර් එකක් දැකල තිබුනෙත් නැ.ඒ නිසා අපිට ලැබුනා 2015 ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය.මින් පසුව ඉංජිනේරු තාක්… Read More
Hide/Unhide Folders using command prompt
කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ෆෝල්ඩර් හන්ගන හැටි
තමන්ට විතරක් හොයා හඳුනා පුළුවන් විදියට Folders හංගන එක හැමෝම කරන දෙයක්නේ.එත් ඒවාට ගොඩක් අය software තමයි
පාවිච්චි කරන්නේ.අපි අද කියලා දෙන්න යන්නේ command
prompt… Read More
ඉංජිනේරු තාක්ෂණවේදය(Engineering Technology) - 04 lesson
අකුරු කියවීමට නොහැකි නම් ෆොන්ට් එක මෙතනින් බාගන්න
;srsx.
moaO;sh(Brake
system)
;sßx. moaO;sfha ld¾h Ndrh
tkaðfuka frdao fj; iemfhk n,h fya;=fjka jdykhla Odjkh ùu isÿfõ' tfia Odjkh jk w;r;=r tkaðu k;r l< o" jdyk… Read More
නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද?
දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර… Read More
0 comments:
Post a Comment
අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...